කොන්ත්‍රාත්

Driver (Contract) – Interview Notice, 12 October 2026

Sri Lanka Transport Board (SLTB)
පළ කළේ 3 h ago 1 බැලීම්
ස්ථානයකොළඹ
වැටුපසාකච්ඡා කළ හැක
කාණ්ඩයරජයේ රැකියා
අවසන් දිනය12 Oct 2026 · 2 දින ඉතිරියි
Driver (Contract) – Interview Notice, 12 October 2026 – Sri Lanka Transport Board (SLTB)
Click the image to view full size

රැකියා විස්තරය

රියදුරු තනතුර (කොන්ත්‍රාත්) – රියදුරු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූ සියලුම අය වෙත.

රුහුණ, මහනුවර, සබරගමුව, නුවරඑළිය, වයඹ, ඌව, රජරට, නැගෙනහිර සහ උතුරු ප්‍රාදේශිකයන්හි සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූ සියලුම අය, අදාළ ප්‍රාදේශිකය තුළ 2026.10.12 දින පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීම සඳහා අවශ්‍ය සියලුම ලිපි ලේඛන සූදානම් කර තබා ගන්න.

Sri Lanka Transport Board – Driver (contract) posts. Candidates already called for interviews in the Ruhuna, Kandy, Sabaragamuwa, Nuwara Eliya, Wayamba, Uva, Rajarata, Eastern and Northern regions: interviews will be held on 12 October 2026 at the relevant regional office. Please keep all required documents ready.

Note: this notice is for candidates who have already received an interview call.

අවශ්‍යතා

- G.C.E. O/L: passed six subjects with two credit passes (in not more than two sittings)
- Age 21–45 years
- Valid heavy vehicle driving licence for more than 3 years
- Minimum weight 45 kg; height 5' 3"
- Good mental health
- Experience as a heavy vehicle (passenger transport) driver at a recognised institution is an additional qualification

අයදුම් කරන ආකාරය

Candidates who received an interview call should attend the interview at their regional office on 12 October 2026 with all required documents. SLTB hotline: 1958.

Never pay money to get a job. Report suspicious adverts via our contact page.

සමාන රැකියා

සියල්ල බලන්න
Securities and Exchange Commission of Sri Lanka
කොළඹ පූර්ණ කාලීන රජයේ රැකියා
සාකච්ඡා කළ හැක 2 දින ඉතිරියි 2 h ago
Consumer Affairs Authority (CAA)
කොළඹ පූර්ණ කාලීන රජයේ රැකියා
සාකච්ඡා කළ හැක 9 දින ඉතිරියි 2 h ago
Janatha Estates Development Board (JEDB)
කොළඹ පූර්ණ කාලීන රජයේ රැකියා
සාකච්ඡා කළ හැක 2 දින ඉතිරියි 2 h ago
Driver (Contract) – Interview Notice, 12 October 2026සාකච්ඡා කළ හැක
දැන් අයදුම් කරන්න

රැකියා දැනුම්දීම් ඊමේල් මගින්

New vacancies in your inbox. Free, unsubscribe anytime.