පූර්ණ කාලීන

රැකියා ඇබෑර්තු | JOB VACANCIES

Private company
පළ කළේ 5 h ago 1 බැලීම්
ස්ථානයකොළඹ
වැටුපසාකච්ඡා කළ හැක
කාණ්ඩයඉංජිනේරු සහ තාක්ෂණික
අවසන් දිනය11 Nov 2026 · 30 දින ඉතිරියි
රැකියා ඇබෑර්තු | JOB VACANCIES – Private company
Click the image to view full size

රැකියා විස්තරය

A company is hiring.

රැකියා ඇබෑර්තු | JOB VACANCIES
දිවයිනේ ප්රධාන පෙළේ සන්නිවේදන ආයතනයකට පහත සදහන් ඇබෑර්තු සඳහා සේවකයින් ඉතා ඉක්මණින් බඳවා ගනු ලැබේ!
දුරකථන රැහැන් කාර්මිකයන් (Cable Technicians)
පුහුණු / නුපුහුණු දෙපිරිසටම අයඳුම් කළ හැක.
වැටුප: රු. 65,000/- සිට ඉහළට
(දක්ෂතාවය සහ පළපුරුද්ද මත වැටුප් සාකච්ඡා කරගත හැක)
ඇබෑර්තු පවතින ප්රදේශ:
පිළියන්දල , කොට්ටාව , මහරගම ,හෝමාගම ,අනුරාධපුරය ,කුරුණෑගල, ගාල්ල, මාතර, වළස්මුල්ල, හම්බන්තොට
විශේෂ සුදුසුකම්:
විදුලි සංදේශ (Telecommunication) ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 01ක සේවා පළපුරුද්දක් ඇති අපේක්ෂකයින් සඳහා ප්රමුඛතාවය දෙනු ලැබේ.
ආකර්ෂණීය වැටුප් සහ වෘත්තීමය දියුණුව සඳහා ඔබටත් මෙන්න කදිම අවස්ථාවක්!
අයඳුම් කරන්නේ කෙසේද?
074 212 3981
076 839 7167
ප්රමාද නොවී අදම ඔබේ අයඳුම්පත යොමු කරන්න!

අයදුම් කරන ආකාරය

Contact: 0742123981 / 0768397167.

Never pay money to get a job. Report suspicious adverts via our contact page.

සමාන රැකියා

සියල්ල බලන්න
Colombo Port City
කොළඹ පූර්ණ කාලීන ඉංජිනේරු සහ තාක්ෂණික
සාකච්ඡා කළ හැක 5 දින ඉතිරියි 2 d ago
Lanka IOC PLC
කොළඹ පුහුණු ඉංජිනේරු සහ තාක්ෂණික
Rs. 65,000 – 65,000 4 දින ඉතිරියි 2 d ago
BRICD – Biomedical Research in Integrated Circuit Design
කොළඹ පුහුණු ඉංජිනේරු සහ තාක්ෂණික
සාකච්ඡා කළ හැක 49 දින ඉතිරියි 4 d ago
රැකියා ඇබෑර්තු | JOB VACANCIESසාකච්ඡා කළ හැක
දැන් අයදුම් කරන්න

රැකියා දැනුම්දීම් ඊමේල් මගින්

New vacancies in your inbox. Free, unsubscribe anytime.